1948 මජර දේශපාලන කඳවුර පරද්දනදේශප්‍රේමී කඳවුරක්.

1948 දී අප මාතෘ භූමියේ පාලනය ඩැහැගත් මජර දේශපාලන කඳවුර දශක හතක් එදා සිට අද දක්වා මේ රට අසමත් රටක් බවට පත් කළේය. රට බේරා ගැනීමට එම කඳවුර පැරදවිය හැකි දේශප්‍රේමී කඳවුර අප විසින් ගොඩ නගන්නෙමු.

දේශප්‍රේමී නායකයන් ගොඩනගන දේශපාලන පක්ෂයක්

1948 මරජ දේශපාලන කඳවුරේ පැවැත්ම උදෙසා රට විනාශ කරන දේශපාලකයන් ජාලයක් ගොඩනගා තිබේ. එයට විකල්පයක් ලෙස උගත්, බුද්ධිමත් අපේක්ෂාවෙන් සහ ප්‍රතිපතිතිවලින් ඉහළ නව දේශපාලන නායකයන් අපි ගොඩනගන්නෙමු.

ප්‍රතිපත්තියක් නැති රටට හදන ජාතික ප්‍රතිපත්තියක්

කිසිඳු ක්ෂේත්‍රරයක් සම්බන්ධව දිගු,මධ්‍යම සහ කෙටි කාලිනව ක්‍රියාත්මක කළ හැකි එකිනෙකට බැදි පවතින්නාවූ ජාතික ප්‍රතිපත්තියක් රටට නැත. ජනතාවගේ සහභාගීත්වයෙන් බුද්ධිමතුන්ගේ මඟ පෙන්වීමෙන් අප රටට ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගන්නෙමු.

නිදහස අහිමි කර යටපත් කළ රටටජාතික නිදහසක්

1815 දී එදා නායකයන් එක්ව අප මාතෘ භූමියේ නිදහස පාවා දුන් අතර එදා සිට යුද්ධයෙනුත්, ව්‍යවස්ථානූකුලවත් සහ උපාය මාර්ග හරහාත් අප යටත් කරනු ලැබීය. අප, අපගේ මාතෘ භූමියට සැබෑ නිදහස ලබා දෙන්නෙමු.අප, අපගේ මාතෘ භූමියට සැබෑ නිදහස ලබා දෙන්නෙමු.

අනාගත පරපුරක් වෙනුවෙන් පරපුරක කැපකිරීමක්

මේ රටේ දුක්විදින අවසාන පරපුර අපි වෙමු. තවත් පරපුරකට මේ දුක විදින්නට ඉඩ නොදෙමු. ඒ සඳහා එක් පරපුරක කැපකිරීමක් අවශ්‍යම වේ. එම පරපුර අප වන්නෙමු. රට හරවන පරපුරේ දේශපාලන බලවේගය පරපුරක බලයයි.

අලුත් පුවත්

ජඩ කෙහෙළිය වීදී නාට්‍යය

තමන්ගේ මඩිය තර කරගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත අවධානමට දැමූ, මහා දේශපාලන පාපතරයාගේ සත්‍ය කතාව ඔබට සමීපව වීදි නාට්‍යයක්

ජඩ කෙහෙළියට එරෙහි විරෝධතාවය

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට සම්බන්ධ කෙහෙලිය ඇතුලු මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට එරෙහිව පෙරමුණක්.

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට සම්බන්ධ කෙහෙලිය ඇතුලු මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ

රට වෙනස් කරන අලුත් ගමනකට අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍යයි.

රට වෙනස් කරන අලුත් ගමනකට අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍යයි. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාවය මතින් බංකොලොත් කළ මාතෘ භූමිය යළි ගොඩනැගීම සඳහා