ජඩ කෙහෙළිය වීදී නාට්‍යය

තමන්ගේ මඩිය තර කරගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත අවධානමට දැමූ, මහා දේශපාලන පාපතරයාගේ සත්‍ය කතාව ඔබට සමීපව වීදි නාට්‍යයක් ලෙසින්. 2024 ජනවාරී 16 – කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට, ටවුන්හෝල් රෝහල් වටරවුමේ සහ කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිටදි.