ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට එරෙහිව පෙරමුණක්.

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට සම්බන්ධ කෙහෙලිය ඇතුලු මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිදු කරන විරෝධතාවය. – 2024-01-09 උදෑසන 9 සිට…
සහභාගී වන සංවිධාන

  1. මගෙන් රටට සංවිධානය
  2. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ( MCඵෑ
  3. Cඉටිzඑන්ස්’ Cඔල්ලෙcටිවෙ
  4. පරපුරක බලය
  5. නිදහස සුරකින්නෝ සංවිධානය
  6. ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය
  7. ඝ්ඝ්‍ය් – ඝූඩ් ඝොවෙර්නන්cඑ ‍යය
  8. ළිබෙර්ට්ය් Cඉර්cලෙ Vඉගිල්
  9. අරගලයේ පරපුර
    10.ර්‍එබුඉල්ඩ් Sරි ළන්ක
    11.Cඉටිzඑන් X Cඔරෙ
    12.අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය

සමඟ ස්වාධීන පුරවැසියන් සහ සමාජ ක්‍රියාකාරීන් එක්ව පැවැත්වේ. මේ සදහා සහභාගී වන ලෙස සියලු පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටිමු !
පරපුරක බලය