ජඩ කෙහෙළිය වීදී නාට්‍යය

තමන්ගේ මඩිය තර කරගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත අවධානමට දැමූ, මහා දේශපාලන පාපතරයාගේ සත්‍ය කතාව ඔබට සමීපව වීදි නාට්‍යයක් ලෙසින්. 2024 ජනවාරී 16 – කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට, ටවුන්හෝල් රෝහල් වටරවුමේ සහ කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිටදි.

Read more →

ජඩ කෙහෙළියට එරෙහි විරෝධතාවය

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට සම්බන්ධ කෙහෙලිය ඇතුලු මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිදු කරන විරෝධතාවය අද එනම් 2024 ජනවාරි 09 දින උදේ 09 ට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පවත්වන්නට යෙදුනා. කොළඹ අපරාධ විමර්ෂණ ඒකකය ඉදිරිපිටදි…

Read more →

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට එරෙහිව පෙරමුණක්.

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට සම්බන්ධ කෙහෙලිය ඇතුලු මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිදු කරන විරෝධතාවය. – 2024-01-09 උදෑසන 9 සිට…සහභාගී වන සංවිධාන මගෙන් රටට සංවිධානය වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය…

Read more →

රට වෙනස් කරන අලුත් ගමනකට අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍යයි.

රට වෙනස් කරන අලුත් ගමනකට අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍යයි. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාවය මතින් බංකොලොත් කළ මාතෘ භූමිය යළි ගොඩනැගීම සඳහා අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍ය බව අප අවධාරණය කරන්නෙමු.මේ වනවිට රටේ තැනින් තැන ගොඩ නැගී තිබෙන කුඩා දේශපාලන පක්ෂ, සංවිධාන සහ කණ්ඩායම් ඒකාබද්ධව මෙම අලුත්…

Read more →

සුභ අලුත් අවුරුද්දක් වේවා !

අප පසු කළ සියලු අවුරුදුවලට වඩා එළඹුණ වසර අප සැමටම අභියෝගාත්මක වන බව ස්ථීරය. වැඩිවන බදු බර හරහා වැඩිවන ජීවන වියදම දරාගන්නට අප සැමටම සිදු වනු ඇත. වියදමට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීමේ අවස්ථා අවම වන නිසා බහුතර ජනතාවට තමන්ගේ වි අප පසු කළ…

Read more →

ආර්ථිකය විනාශ කළ දේශපාලකයන්ට දඬුවම් දීමට එකතුවෙමු!

ඓතිහාසික තීන්දුවක් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ද ඇතුළුව ඔවුන් විසින් පත්කළ ඉහළම රාජ්‍ය නිලධාරින් 4 ක් විසින් ගත් තීන්දු තීරණ මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට හේතු වූ බවට දැන් අධිකරණය තීරණය කර අවසන්ය. සාධාරණ අරගලයක් රටේ සමස්ථ ජනතාවගේ ජන ජීවිතය විනාශ කළ…

Read more →

ආණ්ඩුවටත් නැති, විපක්ෂයටත් නැති දේශපාලන තක්කඩියන්ගේ ඇස්බැන්ඳුම් දේශපාලනය නිමා කරමු.

ආණ්ඩුවටත් නැති, විපක්ෂයටත් නැති දේශපාලන තක්කඩියන්ගේ ඇස්බැන්ඳුම් දේශපාලනය නිමා කරමු. ආණ්ඩුව කාගේද ? මෙම වික්‍රමසිංහ රාජපක්ෂ හවුල් ආණ්ඩුව පත්වන්නේ 2020 මහමැතිවරණයේදී පොදුජන පෙරමුණට ලබා දුන් ජන වරමෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකමට පත්වන්නේත්, අගමැතිකමට පත්වන්නේත්, ආණ්ඩුව ගෙනයන්නේත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙනි….

Read more →

එක්ව සටන් කරමු. රට බන්කලොත් කර දොරගුළු දමා රට වසන පැසිස්ට් අණ පණත් ඉරා දමමු.

එක්ව සටන් කරමු. රට බන්කලොත් කර දොරගුළු දමා රට වසන පැසිස්ට් අණ පණත් ඉරා දමමු. මාධ්‍ය ඔබර සහෝදරත්වයෙන් ආරාධනා. මාධ්‍ය සම්මන්ත්‍රණය2023 ඔක්තෝම්බර් 5 පස්වරු 1.30 ටසමාජය හා සාමයික කේන්ද්‍රයේදි. පුරවැසි සංවිධාන , වෘත්තිය සමිති හා තරුණ සංවිධාන එක්ව පෙරට.පරපුරක බලය

Read more →

සිවිල් පුරවැසියන් සමග ජන පීඩක ආන්ඩුව ගෙදර යවන අරගලය ඉදිරියට

උද්දමනය සහ අත්‍යාව්ශ්‍ය භාන්ඩ හිගය පිලිබඳව විරෝධය දැක්විමටත් මේ සඳහා සාදනීය පියවර ගන්නා ලෙස රජයට බල කිරීමටත් මෙම විරෝධතාවය සංවිධානය කෙරින.

Read more →

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මර්ධනයට මුහුණ දීමට සූදානම්.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට එරෙහිව සංවිධානාත්මකව කටයුතු කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හමුවක් අද දින ( 2022.02.19) සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණ. පරපුරක බලය වෙනුවෙන් මහ ලේකම් චාමර නාකන්දල, විධායක සභික දිලිනි දිසානායක සහ බියගම මැතිවරණ කොට්ඨාශයේ සම්බන්ධීකාරක ලක්ෂාන් ජයවර්ධන සහභාගී විය. සමාජ…

Read more →