ජඩ කෙහෙළිය වීදී නාට්‍යය

තමන්ගේ මඩිය තර කරගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත අවධානමට දැමූ, මහා දේශපාලන පාපතරයාගේ සත්‍ය කතාව ඔබට සමීපව වීදි නාට්‍යයක් ලෙසින්. 2024 ජනවාරී 16 – කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට, ටවුන්හෝල් රෝහල් වටරවුමේ සහ කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිටදි.

Read more →

ජඩ කෙහෙළියට එරෙහි විරෝධතාවය

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට සම්බන්ධ කෙහෙලිය ඇතුලු මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිදු කරන විරෝධතාවය අද එනම් 2024 ජනවාරි 09 දින උදේ 09 ට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පවත්වන්නට යෙදුනා. කොළඹ අපරාධ විමර්ෂණ ඒකකය ඉදිරිපිටදි…

Read more →

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට එරෙහිව පෙරමුණක්.

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට සම්බන්ධ කෙහෙලිය ඇතුලු මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිදු කරන විරෝධතාවය. – 2024-01-09 උදෑසන 9 සිට…සහභාගී වන සංවිධාන මගෙන් රටට සංවිධානය වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය…

Read more →

රට වෙනස් කරන අලුත් ගමනකට අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍යයි.

රට වෙනස් කරන අලුත් ගමනකට අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍යයි. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාවය මතින් බංකොලොත් කළ මාතෘ භූමිය යළි ගොඩනැගීම සඳහා අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍ය බව අප අවධාරණය කරන්නෙමු.මේ වනවිට රටේ තැනින් තැන ගොඩ නැගී තිබෙන කුඩා දේශපාලන පක්ෂ, සංවිධාන සහ කණ්ඩායම් ඒකාබද්ධව මෙම අලුත්…

Read more →

සුභ අලුත් අවුරුද්දක් වේවා !

අප පසු කළ සියලු අවුරුදුවලට වඩා එළඹුණ වසර අප සැමටම අභියෝගාත්මක වන බව ස්ථීරය. වැඩිවන බදු බර හරහා වැඩිවන ජීවන වියදම දරාගන්නට අප සැමටම සිදු වනු ඇත. වියදමට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීමේ අවස්ථා අවම වන නිසා බහුතර ජනතාවට තමන්ගේ වි අප පසු කළ…

Read more →