සමාජ මාධ්‍ය මර්ධන පනතට එරෙහිව

ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා ගෙන එන ලද මාර්ගස්ථ පණතට විරෝධය දැක්වීම උදෙසා පාර්ලිමෙන්තු වටරවුම අසළ පවත්වන ලද විරෝධතාවය.