සිවිල්, පුරවැසි සංවිධානවලට සහ සමාජ ක්‍රියාකාරීන්ට කෙරෙන ආරධනයයි.
පෝට් සිටි අර්බුධය සම්බන්ධව ස්වාධීන සිවිල් පුරවැසි සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීම සඳහා ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිමු !
පළමු හමුව 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා දින පැවැත්වේ. වැඩි විස්තර සඳහා 0773 914 514 අමතන්න.