ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි. – චාමර නාකන්දල

ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර මේ එහිදී පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල මහතා පැවැත්වූ කතාවේ කොටසකි.

මහජන අයිතීන් සුරකීමේ පදනම විසින් කැදවූ එම මාධ්‍ය හමුව අද එනම් 2021 ඔක්තෝබර් 27 බොරැල්ල එන් එම් පෙරේරා අනුස්මරණ පදනමේ පැවැත්වීය. මහජන අයිතීන් සුරකීමේ පදනම විසින් පරපුරක බලයට ඒ සඳහා ආරාධනා කල අතර අප මහ ලේකම් චාමර නාකන්දල මහතා එයට සහභාගී විය. මහජන අයිතීන් සුරකීමේ පදනම වෙනුවෙන් අසේල සම්පත් මහතා සහභාගී විය.