සියළුම විධායක සාමාජිකන් වෙත

වාර්ෂික මහා සභා රැස්වීම.
2021 වර්ෂයට අදාල මහ සභා රැස්වීම 2021 දෙසැම්බර් 26 වන දින සවස 3.00ට සූම් (zoom app) හරහා පැවැත්වීමට නියමිතය. මේ සඳහා සහභාගීවන විධායක සාමාජිකයන් ඉතාම ඉක්මණින් පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල මහතා සම්බන්ධීකරණය කරන්න.
විධායක සභාව
පරපුරක බලය
2021.12.21