කොහේ තිබෙන නිදහසක්ද ? විරෝධතාවය

sDcsdvcsdvs

නිදහස් දිනය මූලික කරගනිමින් අප මව්බිම තුළ ආර්ථික, සාමාජීය, සංස්කෘතික, දේශපාලන නිදහසක් නොමැති බව සමාජයේ සහ දේශපාලකයන්ගේ අවධානයට ලක් කිරීම සහ සංවාදයට ලක් කිරීම සඳහාත්, එවැනි තත්වයක් යටතේ නිදහස් දින සැමරුමක් ඵලක් නැති තවත් එක මුදල් කාබාසිනියා කරන සංදර්ශනයක් වන බැවින් ඊට විරෝධය දැක්වීම සඳහාත් දේශපාලන ව්‍යාපාර සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයට පරපුරක බලයත් පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරන ලදී.

එම නිහඬ විරෝධතාවය 2024 පෙබරවාරි 04 වන දින කොළඹ ටවුන්හෝල් රෝහල් වටරවුමේදී පවත්වන ලදි