මර්ධනයට එරෙහිව….

රාජ්‍ය මර්ධනය සහ සමාජ ක්‍රියාකාරික අසේල සම්පත් අත් අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍ය හමුවක් මහජන අයිතීන් සුරකීමේ පදනම විසින් සංවිධානය කරන ලදී.

2021 ජුලි 3 වන දින පැවැත්වුන එම මාධ්‍ය හමුව සඳහා පරපුරක බලය නියෝජනය කරමින් මහ ලේකම් චාමර නාකන්දල මහත සහභාගී විය.
එම මාධ්‍ය හමුව සඳහා පූජ්‍ය කළුබෝවිල පදුම හිමිද සහභාගී විය.

මහජන අයිතීන් සුරකීමෙ පදනම නියෝජනය කරමින් අසේල සම්පත්, ශම්ස් ෆාරුක් සහ චිරන්ත අමරසිංහ සහභාගී විය.