පෝට් සිටි ගැසට්ටුවෙනුත් ආන්ඩුව ෆේල් – මුදිත එදිරිවීර

පෝට් සිටි ගැසට්ටුවෙනුත් ආන්ඩුව ෆේල් – මුදිත එදිරිවීර- කැඳවුම්කරු, වෘත්තිකයන්ගේ පෙරමුණ – පරපුරක බලය

පෝට් සිටි අර්බුධය, තුන්වන කොවීඩ් 19 රැල්ල, මැයි දිනය සැමරීම අවහිර කිරීම, සමාජ මාධ්‍ය නව නීති සහ තවදුරටත් මහජන සාමය සඳහා හමුදාව කැඳවීම යන කරුණු පිළිබඳව පරපුරක බලයේ මතය රටට ප්‍රකාශ කිරීම සඳහා වන මාධ්‍ය හමුව. ( 2021.04.24 )