එකට එක්ව මේ රට බේරා ගත හැක.

සිවිල්, පුරවැසි සංවිධානවලට සහ සමාජ ක්‍රියාකාරීන්ට කෙරෙන ආරධනයයි.
පෝට් සිටි අර්බුධය සම්බන්ධව ස්වාධීන සිවිල් පුරවැසි සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීම සඳහා ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිමු !
පළමු හමුව 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා දින පැවැත්වේ. වැඩි විස්තර සඳහා 0773 914 514 අමතන්න.