2024 ජනාධිපතිවරණය – අපගේ ස්ථාවරය

2024 ජනාධිපතිවරණය – අපගේ ස්ථාවරය 2015 සිට අඛණ්ඩව දේශපාලනයේ නිරතවෙන දේශපාලන ව්‍යාපාරයක් ලෙස සහ ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතවෙන දේශපාලන පක්ෂයක් ලෙස මෙම මැතිවරණය දෙස අප ඉතා අවධානෙයෙන් බලා සිටින්නෙමු. 1948 දේශපාලන කඳවුර පැරදවිය හැකි නව කඳවුරක් ගොඩනැගීම සඳහා අප ඉලක්ක ගත වීමු. ප්‍රායෝගිකවාදය මත මධ්‍යස්ථ…

Read more →