කොහේ තිබෙන නිදහසක්ද ? විරෝධතාවය

sDcsdvcsdvs නිදහස් දිනය මූලික කරගනිමින් අප මව්බිම තුළ ආර්ථික, සාමාජීය, සංස්කෘතික, දේශපාලන නිදහසක් නොමැති බව සමාජයේ සහ දේශපාලකයන්ගේ අවධානයට ලක් කිරීම සහ සංවාදයට ලක් කිරීම සඳහාත්, එවැනි තත්වයක් යටතේ නිදහස් දින සැමරුමක් ඵලක් නැති තවත් එක මුදල් කාබාසිනියා කරන සංදර්ශනයක් වන බැවින් ඊට විරෝධය…

Read more →