ආර්ථිකය විනාශ කළ දේශපාලකයන්ට දඬුවම් දීමට එකතුවෙමු!

ඓතිහාසික තීන්දුවක් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ද ඇතුළුව ඔවුන් විසින් පත්කළ ඉහළම රාජ්‍ය නිලධාරින් 4 ක් විසින් ගත් තීන්දු තීරණ මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට හේතු වූ බවට දැන් අධිකරණය තීරණය කර අවසන්ය. සාධාරණ අරගලයක් රටේ සමස්ථ ජනතාවගේ ජන ජීවිතය විනාශ කළ…

Read more →

ආණ්ඩුවටත් නැති, විපක්ෂයටත් නැති දේශපාලන තක්කඩියන්ගේ ඇස්බැන්ඳුම් දේශපාලනය නිමා කරමු.

ආණ්ඩුවටත් නැති, විපක්ෂයටත් නැති දේශපාලන තක්කඩියන්ගේ ඇස්බැන්ඳුම් දේශපාලනය නිමා කරමු. ආණ්ඩුව කාගේද ? මෙම වික්‍රමසිංහ රාජපක්ෂ හවුල් ආණ්ඩුව පත්වන්නේ 2020 මහමැතිවරණයේදී පොදුජන පෙරමුණට ලබා දුන් ජන වරමෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකමට පත්වන්නේත්, අගමැතිකමට පත්වන්නේත්, ආණ්ඩුව ගෙනයන්නේත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙනි….

Read more →