වෙනස් වෙන වෙනස් කරන අවුරුද්දක් වේවා !

වෙනස් වෙන වෙනස් කරන අවුරුද්දක් වේවා ! තවත් වසරක් පැමිණ තිබේ. මුලින්ම අපි ඔබටත් රටටත් සුභ අලුත් අවුරුද්දක් පතන්නෙමු. නමුත් සුභ පැතුම්වලින් පමණක් අනාගතය සුභ වේ යැයි අප විශ්වාස නොකරන්නෙමු. 2022 අභියෝගාත්මකම වසරක් 2022 වසරට අප පිය නගන්නේ අභියෝග රැසක් මතිනි. කොවීඩ් 19 වසංගත…

Read more →