සියළුම විධායක සාමාජිකන් වෙත

වාර්ෂික මහා සභා රැස්වීම. 2021 වර්ෂයට අදාල මහ සභා රැස්වීම 2021 දෙසැම්බර් 26 වන දින සවස 3.00ට සූම් (zoom app) හරහා පැවැත්වීමට නියමිතය. මේ සඳහා සහභාගීවන විධායක සාමාජිකයන් ඉතාම ඉක්මණින් පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල මහතා සම්බන්ධීකරණය කරන්න. විධායක සභාව පරපුරක බලය 2021.12.21

Read more →

ගෑස් බෝම්බවලට ගොදුරුවන අනාරක්ෂිත පුරවැසියන් වෙනුවෙන්

ගෘහස්ථ ගෑස් ටැංකිවල පීඩනය නිසා ගෑස් ලිප් පුපුරායාම් සිය ගණනක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්ථා උනත් ආණ්ඩුවේ ඒ සඳහා වන මැදිහත්වීම සිදුවන්නේ බොහෝ මන්දගාමීවය. ඒ අතර තව තවත් අනතුරු දිනපතා වාර්ථා වේ. ඒ පුද්ගල මරණද සමඟිනි. මේ තත්වය වෙනස් කරවා ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය…

Read more →