ස්ථාවර ගමන් මගක 6 වෙනි සංවත්සරය

හරියටම අදින් වසර 6කට පෙර අප අපේ ගමන ආරම්භ කළෙමු. ඒ 2015 නොවැම්බර් 01 වන දිනය. මාස 6කට වැඩි කාලයක් පුරා කරන ලද සාකච්ඡා හා සංවාද අපේ ගමනෙහි ආරම්භයට පදනම විය. 1948 සිට මේ රට පාලනය කල සියළු දේශපාලන පක්ෂ සහ එයට අනුබද්ධ සංවිධාන…

Read more →