සමස්ත ජාතියටම විවෘත සන්දේශයක්

පරපුරක බලය සහ තවත් සංවිධාන ගණනාවක්, සමාජ ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග ගොඩනගන ලද ‘ප්‍රතිශක්ති පවුර’ නම් වූ සංවිධානය විසින් සකස් කරන ලද සංදේශයක් ජනගත කිරීමට තීරණය කළ අතර, එම සංදේශය පහත දැක්වේ. පවතින වසංගත තත්ත්වය සහ එයට මුහුණදීම වෙනුවෙන්…

Read more →