මර්දනයට එරෙහිව සටන් කරමු!

පරපුරක බලය මධ්‍යම කාරක සභික, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් පනාගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල මහතාගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් අද එනම් 2021 ජුලි මස 12 දින සීතාවක ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පවත්වනු ලැබීය. මේ විරෝධතාව පවත්වනු ලැබූයේ ආණ්ඩුව විසින් සමාජ ක්‍රියාකාරින් සහ…

Read more →

පොලිස් කොමිසමට පැමිණිල්ලක්. ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග

කොවීඩ් 19 වසංගත තත්වයට මුවා වී රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය යටපත් කිරීමටත්, ඒ හරහා ආණ්ඩුවේ අසමත්කම වසා ගැනීමටත් රජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් පවතී. රටට විනාශකාරී අණ පනත් ගෙන එමින් ජනතාව පීඩාවට ලක් කරමින් ආණ්ඩුව ගෙනයන අශිෂ්ඨ පාලනයට එරෙහි ජනතා විරෝධ ගණනාවක් ආණ්ඩුව නීති…

Read more →

මබ්විම පුවත්පත පළ කළ සාවද්‍ය පුවත සම්බන්ධයෙන් එම පුවත්පත පරපුරක බලයට කණගාටුව පළ කරයි.

පරපුරක බලය ඉලක්ක කර ගනිමින් මව්බිම පුවත්පත විසින් 2020 නොවැම්බර් 15 වන දින පළ කරන ලද සම්පූර්ණයෙන්ම සාවාද්‍ය පුවතක් සම්බන්ධව මව්බිම පුවත්පත කණගාටුව ප්‍රකාශ කරමින් මෙම නිවැරදි කිරීම සිදුකර ඇත. මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව එම මව්බිම පුවත සකස් වී ඇති අතර ඒ…

Read more →

මර්ධනයට එරෙහිව….

රාජ්‍ය මර්ධනය සහ සමාජ ක්‍රියාකාරික අසේල සම්පත් අත් අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍ය හමුවක් මහජන අයිතීන් සුරකීමේ පදනම විසින් සංවිධානය කරන ලදී. 2021 ජුලි 3 වන දින පැවැත්වුන එම මාධ්‍ය හමුව සඳහා පරපුරක බලය නියෝජනය කරමින් මහ ලේකම් චාමර නාකන්දල මහත සහභාගී විය. එම මාධ්‍ය…

Read more →