පරපුරක බලය මහ ලේකම්ගෙන් ගෝඨාභයට ලිපියක්.

වාහන ගෙන්වීම නවත්වන්න බැරි නීතිමය ගැටළුවක් තියෙනවනම් මෙන්න විසඳුම. ඒවා ගෙන්වා අලෙවි කරමු! රජයට ආදායමක් ගමු ! ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යැවූ ලිපිය පහතින් දැක්වේ. ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 2021.06.11 ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ…

Read more →