අල්ලස් කොමිසමත් ෆේල්.අල්ලස් ගැනීම් අතටම අල්ලලා දුන්නත් වැඩක් නැහැ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙහි අකාර්යක්ෂමතාවය පිළිබඳව පරපුරක බලය විරෝධය දක්වයි.2018 වසරේදී විදුහල්පතිවරයෙක් විසින් ලබා ගත් අල්ලසක් පිළිබඳව ප්‍රදීප් පනාගොඩ මහතා කළ පැමිණිල්ලක් ඉදිරියට ගෙන යා නොහැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දැන්වීමෙන් පසු මේ සඳහා මැදිහත්වීමට පරපුරක බලය තීරණය…

Read more →