පෝට් සිටි ගැසට්ටුවෙනුත් ආන්ඩුව ෆේල් – මුදිත එදිරිවීර

පෝට් සිටි ගැසට්ටුවෙනුත් ආන්ඩුව ෆේල් – මුදිත එදිරිවීර- කැඳවුම්කරු, වෘත්තිකයන්ගේ පෙරමුණ – පරපුරක බලය පෝට් සිටි අර්බුධය, තුන්වන කොවීඩ් 19 රැල්ල, මැයි දිනය සැමරීම අවහිර කිරීම, සමාජ මාධ්‍ය නව නීති සහ තවදුරටත් මහජන සාමය සඳහා හමුදාව කැඳවීම යන කරුණු පිළිබඳව පරපුරක බලයේ මතය රටට…

Read more →

එකට එක්ව මේ රට බේරා ගත හැක.

සිවිල්, පුරවැසි සංවිධානවලට සහ සමාජ ක්‍රියාකාරීන්ට කෙරෙන ආරධනයයි. පෝට් සිටි අර්බුධය සම්බන්ධව ස්වාධීන සිවිල් පුරවැසි සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීම සඳහා ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිමු ! පළමු හමුව 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා දින පැවැත්වේ. වැඩි විස්තර සඳහා 0773 914…

Read more →

පාස්කු ප්‍රහාරය – යුක්තිය ඉටුවනතුරු සටන් කරමු !

හරියටම මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම කණගාටුදායකම දිනයක් උදා විය. ආගමික සහ මූලධාර්මික අන්තවාදයේ අශිෂ්ඨත්වය පෙන්නුම් කරමින් කිතුණු බැතිමතුන්ගේ පාස්කු දිනයේදී ඔවුන් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ජීවිත 260කට අධික ප්‍රමාණයක් බිලිගනිමින් සහ බොහෝ දෙනෙක්ට තුවාල සිදුකරමින් ඉතිහාසයට එක්විය. ඉන්…

Read more →

විස සහිත ආහාරවලින් ජනතාව රැකගැනීම උදෙසා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාකාරීත්වයට විරෝධය දක්වමින් පරපුරක බලය පැවැත්වූ විරෝධතාව හිරු ටීවී ප්‍රවෘත්ති විකාශය වාර්තා කළ අයුරු මෙම අවස්ථාවට පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල, මධ්‍යම කාරක සභිකයින් වන දිලිනි දිසානායක සහ ප්‍රදිප් පනාගොඩ, වෘත්තිකයින්ගේ පෙරමුණේ කැදවුම්කරු මුදිත එදිරිවීර , තරුණ පෙරමුණේ කැදවුම්කරු…

Read more →