නිදහස පිලිබඳව අපේ මතය

1948 පෙබරවාරී 4 අප ලැබූවායැයි පැවසෙන නිදහස සැබෑ නිදහසක් නොවන බවත්, නිදහස උදෙසා අප සටන් කල යුතු බවත් පරපුරක බලයෙහි කියවීම වේ. 2021 පෙබරවාරී 4 ඉලක්ක කරගනිමින් අප සිදුකල ෆේස්බුක් ප්‍රචාරාත්මක වැඩපිලිවෙල සඳහා අප භාවිතාකල පොස්ටු පහත දැක්වේ.

Read more →