මෙරටට ඒමට ඉල්ලුම් කළ විදේශ රැකියා නියුක්තිකයන්ගේ තොරතුරු දෙන්නැයි පරපුරක බලය ඉල්ලයි.

මෙරටට ඒමට නොහැකිව විදේශ රටවල සිරවී සිටින විදේශ රැකියා නියුක්තිකයන්ට සහන වැඩපිළිවෙළක් සැකසීම සඳහා මැදිහත්වීමට පරපුරක බලය තීරණය කර ඇත. ඒ සඳහා තොරතුරු ලබාගැනීමට පරපුරක බලය මධ්‍යම කාරක සභික ප්‍රදීප් පනාගොඩ සහ පරපුරක බලය තරුණ පෙරමුණේ ලක්ෂාන් ජයවර්ධන අද ( 2020.01.11) විදේශ රැකියා නියුක්ති…

Read more →

පරපුරක් එකතුකරන සැලසුම් හැදෙයි !

ඔව්… අපි සූදානම්. මේ රට වෙනස් කරන ගමනේ අපි හැමදාමත් හිටියා. වැඩ කළා. සටන් කළා. දැන් අපේ සැළසුම් අලුත්. උපායමාර්ග අලුත්. ඔව්… මේ දේශපාලනයත් එක්ක හැප්පෙන්න නම් අපිට එහෙම වෙන්නම වෙනවා. මධ්‍යම කාරක සභාව රැස්වුනා. විධායක සභාව නියෝජනය කරමින් සභාපති නිලංග පතිරණ සහ මහ…

Read more →

මැතිවරණ කොමිසමට එරෙහිව පරපුරක බලය මානව හිමි කම් කොමිසමට

පක්ෂ ලියාපදිංචියේදී නීතිවිරෝධි ලෙසත් අයුක්ති සහගත ලෙසත් මැතිවරණ කොමිසම ක්‍රියාකළ බවට පරපුරක බලය විසින් ශ්‍රී ලංකා මානව  හිමිකම් කොමිසමට අද 2020 නොවැම්බර් 12 ) පැමිණිල්ලක් භාරදෙන ලදි. ඊයේ දින එනම් 2020 නොවැම්බර් 11 වෙනි දින එම පැමිණිල්ල ඊ මේල් මගින් යවන ලද අතර අද දින පරපුරක බලය…

Read more →