මඩ පුවතට එරෙහිව පරපුරක බලයෙන් පුවත්පත් කොමිසමට පැමිණිල්ලක්.

පරපුරක බලය ඉලක්ක කර ගනිමින් මව්බිම පුවත්පත විසින් 2020 නොවැම්බර් 15 වන දින  පළ කරන ලද සම්පූර්ණයෙන්ම සාවාද්‍ය වූත්, පදනම් විරහිතවූත්, ද්වේශසහගත පුවතක් සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. පවතින කොවීඩ් 19 වසංගතය හේතුවෙන් එම පැමිණිල්ල ලියාපදිංචි තැපෑලෙන් යොමුකර එහි පිටපත් තමාට වට්ස්…

Read more →